Pages

Featured Posts Coolbthemes

Saturday, December 24, 2011

testing sorry slbloggs

කම්මැලිකම යන්නත් එක්ක මොනව හරි ලියන්න ඌන කියල හිත හිත හිටියට කියන්න නම් වෙන්නෙම නෑ, ඒනිසා පොඩි ඊබේ කතාවක් ගැන ලියන්න හිතුන, මේ දවස් ටිකේ පොඩ්ඩක් පේපෑල් සල්ලි ලංකාවට ගන්න ක්‍රමයක් හොය හොය හිටිය, ඒත් තාම මම හිතපු තරම් නම් වැඩේ සාර්ථක උනේ නෑ, ඒනිසා තාම මනිබූකරස් තමා,

ඒක පොඩි අතුරු කතාවක්, දැන් ආපහු පරන කතව...

DP හරහ පොඩි සේල්ස් ටිකක් කරල ගානක් හොයගෙන ඊබොකෙන් බඩු ටිකක් ගත්ත, ඔය අතරෙ පොඩ්ඩක් ලැප්ටොප්පිස්සුවක් ගහල තිබුනෙ, ඒනිසා ඊබොක්කෙ ලැටොප් ගැන හෙව්ව,ඒව දැකල පිස්සුව වැඩි වෙලා තිබුනෙ, කොහොම ඒ වෙනකොට පේපෑල් වල $250ක් $300ක් වගේ තමා තිබුනෙ, මටත් හොදට ඕන නිසා මම ඉතින් Core I7 විතරමෛ හෙව්වෙ, නමුත් තියන ඔක්කෝම $900 පන්නල තමා තියෙන්නෙ (ශිපින් වලටත් එක්ක). තාත්තගෙ කාඩ් එකෙන් ඔච්චර ගානකට විද්දොත් ගදර ඉන්නත් නැති වෙන නිසා ඕන එකක් වෙන්න කියල එක සයිට් එකක් විකුනුව,

ඒ තීරනේ ගන්න පොඩ්ඩක් දුක හිතුනට ලැප් සිහිනය නිසා ඔන්න ඔහේ විකුනල දැම්ම, සයිට් ඉතින් හදන්න බැරිය ඕන වෙලාවක, යාන්තමින් $950ක් හොයගත්ත දැන් නම් පට්ට මොරාල්, කොහොමින් කොහොම හරි ඊබේ එක පීරල $1030.24 කට ගන්න හිතේ පරිදි එකක් හොයගත,

Cool B themes Slider